අරවින්දගේ කමිටු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන බවට ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්

Date:

අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් සිදුකරන නිර්දේශ එළඹෙන සිකුරාදා(12) සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

ඒ අනුව සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බව ද හෙතෙම කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...