අම්ලා සහ කෝලි අභිබවා යමින් බබාර් අසාම්ගෙන් වාර්තාවක්

Date:

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පාකිස්තාන නායක බබාර් අසාම් නව වාර්තාවක් පිහිටුවීමට පසුගියදා(2) සමත් වුණා.

ඒ, එක්දින ශතක 13ක් රැස් කිරීම සදහා අවම ඉනිම් සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පිතිකරුවා බවට පත් වෙමින්.

ඔහු ඒ සදහා ඉනිම් 76ක් ක්‍රීඩා කර තිබූ අතර, මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා ඉනිම් 83කින් ශතක 13 සම්පූර්ණ කර තිබුණා.

විරාට් කෝලි සහ ක්වෙන්ටන් ඩී කොක් ඒ සදහා ක්‍රීඩා කර තිබූ ඉනිම් සංඛ්‍යාව 86ක්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා මැග් ලෙනින් ද සිය ශතක 13 වාර්තා කිරීම සදහා ක්‍රීඩා කර තිබුණේ ඉනිම් 76ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...