WORLD NEWS

අලුබදුන තරගාවලියේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ; බර්න්ස්ගේ පා ඉන්න ගැලවෙයි

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 11ක්ව තිබියදී දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්.

විලියම්සන්ට සති 9ක් ක්‍රිකට් අහිමි වෙයි

ඒ අනුව බංග්ලාදේශය සමග ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

ඉන්දීය ටෙස්ට් තරගාවලියට ඔලිවියර් කැදවයි ; දකුණු අප්‍රිකා සංචිතය මෙන්න

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු නම් කර තිබෙනවා.

පළමු අලුබදුන තරගයට ඇන්ඩර්සන් නැහැ ; 12 දෙනෙකුගෙන් යුත් සංචිතයත් නම් කෙරේ

ජොනී බෙයාර්ස්ටව් වෙනුවට එම සංචිතයට නම් කර ඇත්තේ ඔලී පෝප්.

කොදෙව් – අයර්ලන්ත තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙම සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img