WORLD NEWS

PSL ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් ; සියලු සංචිත මෙන්න

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ජනවාරි 27 වනදා සිට කරච්චි හා ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන සුපර් ලීගයට ක්‍රීඩකයින් තෝරා ගැනීම අද ; රටවල් 32කින් ක්‍රීඩකයින් ලියාපදිංචි වෙයි

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකියි.

පාකිස්තානයට පැමිණි කොදෙව් ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

ඔවුන්ට අමතරව කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

නේපාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක පත් කෙරේ

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක මහතා යළි පත් කර තිබෙනවා. නේපාල ක්‍රිකට් සංගමයේ අද(11) පැවැති රැස්වීමකින් අනතුරුවයි...

එංගලන්තයට තවත් නරක ආරංචියක් ; ක්‍රීඩකයින්ට 100% ක දඩයක්

එමෙන්ම මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු 5ක් කපා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img