WORLD NEWS

IPL අවසන් වටයේ තරග කාලසටහන මෙන්න

අවසන් වටයේ සියලු තරග නැරඹීම සඳහා  ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 100%ක්ම ඇතුළු කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.

නිපන්දුවේ අර්බුදය : රිෂාබ්ට හා තාකූර්ට දැවැන්ත දඩයක් ; සහාය පුහුණුකරුට තරග තහනමක්

සහාය පුහුණුකරු Pravin Amre ක්‍රීඩාංගනය තුළටම පැමිණ මතභේදාත්මක තීරණය සම්බන්ධයෙන් විනිසුරුවන්ගෙන් ප්‍රශ්න කිරීම බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ද ලක් වුණා.

RCB කණ්ඩායම IPL ඉතිහාසයේ 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

අනුජ් රාවත්, විරාට් කෝලි හා දිනේෂ් කාර්තික් ලකුණු නොලබා දැවී ගියා.

Popular

Subscribe

spot_imgspot_img