WORLD NEWS

ඔස්ට්‍රේලියාව පරදා ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් තරගයට

නාමන් ඕජා පන්දු 62 කින් නොදැවී ලකුණු 90 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

බුම්රාට මාස 6 ක් ක්‍රිකට් අහිමි වන ලකුණු

මීට පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද මෙවර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.

පන්දු 30 න් වාර්තා වූ ශතක සම්බන්ධතාවය ජැමයිකාව අවසන් තරගයට ගෙන යයි

ශමාර් බෘෘක්ස් නොදැවී ලකුණු 109 ක් වාර්තා කළේ පන්දු 52 කින්.

BBL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනේ ; කවුද මේ රුවන්ත කැල්ලපොත ?

ඔහු මෙරට පළමු පෙල තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ දී යි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පූර්ව තරගය කල් යද්දී කාසියේ වාසියෙන් ජයග්‍රාහකයා තේරීමටත් තීරණයක්

ඊයේ(28) රාත්‍රියේ දී අත්හිටුවීමට සිදු වූ පළමු අවසන් පූර්ව තරගය අද (29) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

Popular

Subscribe

spot_imgspot_img