WORLD NEWS

T20 ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ඇන්ඩෘ පයික්‍රොෆ්ට්.

ගුවන් යානය මග හැරුණු නිසා හෙට්මයර් ලෝක කුසලානයෙන් ඉවත් කරයි

හෙට්මයර් වෙනුවට ශමාර් බෘෘක්ස් 20යි 20 කුසලානය සදහා වන කොදෙව් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2023 T20 කාන්තා ලෝක කුසලානයේ කාලසටහන නිවේදනය කෙරේ

පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බුම්රා ලෝක කුසලානයෙන් ඉවතට : BCCI තහවුරු කරයි

ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් දීර්ඝ තක්සේරුවකින් පසුව සහ වෛද්‍ය විශේෂඥයින් සමග සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img