Videos

කි.මී. දෙකේ පරීක්ෂණය හදුන්වා දුන් ක්‍රියාවලියේ අඩුපාඩුවක් ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

ක්‍රීඩකයින්ට එම පරීක්ෂණයට සූදානම් වීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නේනම් එය වඩාත් ප්‍රායෝගික වීමට ඉඩ තිබූ බව මාලිංග පෙන්වා දෙනවා.

දග පන්දු යවන්නන්ට එරෙහිව අපේ සැලසුමක් තිබ්බේ නෑ : මාලිංග

"අපි ඒගොල්ලන්ගෙ ස්පින් එක ගහන්න ප්ලෑන් කරේ නැහැ කියල මට හිතෙනවා, අපිට ඕනෙ විදිහට තරගයේ පිතිකරණයේ නිරත වෙනවා කියලා ගතියක් තමයි මම දැක්කේ"

Popular

Subscribe

spot_imgspot_img