Videos

Watch : ධනංජයට තුෂාර දාපු සුපිරි යෝකර් පන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන SLCT20 League තුන් කොන් තරගාවලිය අද (7) SSC ක්‍රීඩා පිටියෙදී අද ආරම්භ වුනා. පළමු තරගය Blues කණ්ඩා‍යම සහ...

Watch : Hundred පළමු තරගයට නරියෙකු කඩා වැදීම නිසා ඇති වූ තත්ත්වය මෙන්න

ක්‍රිකට් තරගයක් අතරතුර අනාරාධිතව ක්‍රීඩා පිටියට ගොඩ වැදී තරගයට බාධා ඇති කරපු විවිධ අමුත්තන් පිළිබඳව ඔබට මතක ඇති. ඒ අතර සුලබව සුනඛයන්, බළලුන් මෙන්ම ශ්‍රී...

Watch : නොසිතූ පරාජයකට ඇද දැමූ එංගලන්තයේ අවසන් කඩුලු 4 මෙන්න

සංචාරක ඉන්දිය කණ්ඩා‍යම සහා එංගලන්ත කණ්ඩා‍යම ක්‍රීඩා කල 5 වන සහා අවසන් ටෙස්ට් තරගය අද(4) නිමාව දුටුවේ ඉන්දිය කණ්ඩා‍යමට ලකුනු 6 ක තියුණු ජයග්‍රහනයක්...

Watch : රට බේරා ගන්න අතත් කඩාගෙන පිටියට ආ වෝක්ස්

ඉන්දියාව සමග  පැවැති අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්තයට අද ලකුණු 6ක අනපේක්ෂිත පරාජයක් උරුම වුණා. කෙසේ වෙතත්, පරාජයෙන් සිය කණ්ඩායම ගලවා ගැනීම සදහා උරහිසක ආබාධයකට ද...

Watch : එංගලන්තයේ අවසන් කඩුල්ල බිඳ වැටුණේ මෙහෙමයි

එංගලන්තයේ අවසන් බලාපොරොත්තුව වු ගස් ඇට්කින්සන්ව සුපිරි යෝකර් පන්දුවකින් මොහොමඩ් සිරාජ් දවාගනිමින් ඉන්දිය කණ්ඩා‍යම ටෙස්ට් තරගාවලිය 2-2 ක් ලෙස සමව අවසන් කල අවස්ථාව පහතින්...

Popular

Subscribe

spot_imgspot_img