T20 WORLD CUP

තරගයෙන් ඉවත් වූ ඩී කොක්ට වැඩ වරදින ලකුණු ; දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

වර්ගවාදයට එරෙහි වන බවට දණ නමා සිදු කරන අභිනය සියලු ක්‍රීඩකයින් විසින් තරගය ආරම්භයට පෙර සිදු කළ යුතු බවට එරට ක්‍රිකට් ආයතනය අද තරගයට පෙර නියම කර තිබුණා.

කුමාරට හා දාස්ට අයි.සී.සීය දඩ හා දඩුවම් ලකුණු පනවයි

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ(24) පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ දී ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන්.

ඓතිහාසික ජයග්‍රහනයෙන් පසු බබාර් අසාම්ගේ පියා සංවේදී වූ අයුරු මෙන්න

මෙම ජයග්‍රහනය වඩාත් වැදගත් වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ දී පාකිස්තාන කණ්ඩායම විසින් ඉන්දියාව පරාජයට පත් කළ පළමු අවස්ථාව වන බැවින්.

Popular

Subscribe

spot_imgspot_img