T20 WORLD CUP

දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට

ඒ බව නැමීබියා ජාතික කණ්ඩායමේ පුහුණුකරු Pierre de Bruyn විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක කුසලානය දිනන්න ශ්‍රී ලංකාවටත් අවස්ථාවක් තියෙනවා : හර්ෂල් ගිබ්ස්

ඔහු මෙවර ලෝක කුසලානය ජය ගත හැකි බවට විශ්වාස කළ හැකි ප්‍රධාන කණ්ඩායම් 3ක් පිළිබද අදහස් පල කර තිබෙනවා.

ටේලර්, ග්‍රෑන්ඩ්හෝම් ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නවසීලන්ත සංචිතය නම් කෙරේ

ඇඩම් මිල්න් සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ආදේශ කිරීම සදහායි.

T20 ලෝක කුසලානයේ කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු නිවේදනය කෙරේ

ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඉදිරීයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

T20 ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගන අයි.සී.සීය නිවේදනය කරයි

තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වනවා.

Popular

Subscribe

spot_imgspot_img