SRI LANKA NEWS

තීක්ෂණ මුල් 10 දෙනා අතරට ; අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න

නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා. ICC ODI Rankings  ඊට අනුව එහි එක්දින පන්දු යවන්නන් අතර...

බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක

බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් ආරම්භ කරමින් හෙට(21) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම සංචාරයේ දී...

Toss Report : කාසියේ වාසිය නවසීලන්තයට ; ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 5 ක් – චමිදුට එක්දින වරම්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ අනුව ඔවුන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ...

තීරණාත්මක දකුණු අප්‍රිකා සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

තීරණාත්මක දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. ලසිත් ඇඹුල්දෙණිය...

Popular

Subscribe

spot_imgspot_img