SRI LANKA NEWS

දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ටෙස්ට් පිටියේ දී අවම තරග සංඛ්‍යාවකින් කඩුලු 100ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ දිල්රුවන් පෙරේරා.

ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන සංශෝදනය කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

ඉන්දීය තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 2ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග කාලසටහන : ශ්‍රී ලංකාව B කාණ්ඩයට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති තරගාවලියේ දී ලැබූ ජයග්‍රහනයත් සමගයි මෙවර ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා කිරිමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවුණේ.

චමරි අතපත්තු ලොව හොදම පිතිකාරිණියන් 10 දෙනා අතරට

පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී චමරි අතපත්තු ලකුණු 221 ක් ලබා ගත්තා.

Popular

Subscribe

spot_imgspot_img