SRI LANKA NEWS

“ඒ ආකල්පයෙන් අපි ගියොත් නිලකුණු පන්දු අඩු වේවි, ප්‍රහාරාත්මක වේගය වැඩි වේවි” : ක්‍රිස් සිල්වර්වුඩ්

"ඇත්තෙන්ම, මට තියෙන එක් අභියෝගයක් තමයි සන්නිවේදනය කර ගැනීම. මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් ක්‍රීඩකයින්ට නිසි පරිදි ලබා දීමට පුලුවන් වන බවට වන සහතිකයක් මා තුළ තිබිය යුතුයි."

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව ඉදිරියට

ශ්‍රේණිගත යාවත්කාලීන කිරීමට අනුව වැඩිම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයක්, එනම් ලකුණු 11ක් හිමි කර ගෙන ඇත්තේ පෘතුගාලයයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව අධ්‍යක්ෂවරයෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂධූරයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා තීරණය කර තිබෙනවා.

රොෂේන් සිල්වා සංචිතයට නැති හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

පසුගිය තරග රැසකදීම අඛණ්ඩව දක්ෂතා අතර රැදී සිටි පැතුම් නිස්සංකට ද බංග්ලාදේශ තරග සංචාරය අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img