SRI LANKA NEWS

පරාජයට හේතුව හා වනිදුගේ ආබාධය ගැන මෙන්ඩිස් කරුණු පහදයි

පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 2ක තියුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පල කළා.

Update : වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉලක්කය 282ක් වෙයි

ඔස්ට්‍රේලියා ඉනිම පන්දුවාර 44කට සීමා කෙරේ

ඔස්ට්‍රේලියානු මුල් පෙල අසරණ කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ප්‍රබල ආරම්භයක්

තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

එක්දින ගැටුමට සියල්ල සූදානම් ; ශ්‍රී ලංකාව දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග අද තරගයට

ඔස්ට්‍රේලියාව ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත නමුත්, ශ්‍රී ලංකාව ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img