SRI LANKA NEWS

NZ v SL : වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ – මාලිංගත් සංචිතයට

නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(23) දහවල්...

පුහුණු T10 තරගයෙන් නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 32 ක ජයක්

කණ්ඩායම් දෙක අතර Lincoln හි පැවැති පුහුණු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතක ජයක් ලැබීමෙන් පසුවයි මෙම තරගය පැවැත්වුණේ. එම තරගය ඉක්මණින් අවසන් වීම හේතුවෙන් මෙම T10 තරගය පැවැත්වුණා.

ශ්‍රී ලංකා – නවසීලන්ත පුහුණු තරගය හෙට ; සජීවී විකාශන තොරතුරු නවසීලන්තය නිවේදනය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු විස්සයි 20 තරගය හෙට(23) පැවැත්වීමට නියමිතව තිබෙනවා. Lincoln හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් හෙට...

අසිත ප්‍රනාන්දුට මාස දෙකක් සදහා එංගලන්තයෙන් ගිවිසුමක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ Glamorgan ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ, ලබන වසරේ පැවැත්වෙන එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය...

Popular

Subscribe

spot_imgspot_img