NEWS

අනතුරු දෙකකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට

ඉන්දීය ඉනිම පස්වරු කාලයේ දී ආරම්භ වීමෙන් පසුව පන්දු රැකීම සදහා වෝනර් ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටියේ නැහැ.

එල්ගර් ඉවත් කරමින් දකුණු අප්‍රිකාවට නව ටෙස්ට් නායකයෙකු පත් කෙරේ

එල්ගර්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගාවලි හතරම ඔවුන් ජය ගත් අතර, ඒ අතරට ඉන්දියාවට එරෙහිව සිය රටේ දී ජය ගත් ටෙස්ට් තරගාවලිය ද ඇතුළත්.

IPL තරගාවලියේ තරග කාලසටහන නිකුත් කෙරේ ; සත්කාරක හා සංචාර ආකෘතිය යළිත්

ඒ අනුව සෑම කණ්ඩායමක්ම මෙවර තරගාවලියේ දී සිය සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද, සංචාර ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද ලීග් වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img