NEWS

සිම්බාබ්වේ පිල හෙට දිවයිනට ; ප්‍රවේශ පත්‍ර කවුළු ජනවාරි 4 සිට විවෘතයි

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට(3) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට පස්වරු 6.15 ට ඔවුන් දිවයිනට ළගා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය...

අෆ්රිඩිට විවේකයක් – අවසන් ටෙස්ට් තරගයට පාකිස්තාන කණ්ඩායම නම් කෙරේ

ආබාධයකට ලක්ව සිටි දග පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහ්මඩ් මෙම තරගය සදහා ද නම් කර නැහැ. ඔහු මේ වන විට පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇතත්, ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට තරම් ඔහු සුදුසු යෝග්‍යතාවයක නොමැති වීම නිසා ඔහුට අවසන් තරගය ද අහිමි වී තිබෙනවා.

සිය අවසන් ටෙස්ට් තරගයට පෙර අකරතැබ්බයකට මුහුණ දුන් වෝනර්ගෙන් සංවේදී ඉල්ලීමක්

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් හිස්වැසුම (baggy green) ඇතුළත් ගමන්මල්ල අස්ථානගත වී තිබෙනවා. පාකිස්තානයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් මෙල්බර්න් සිට සිඩ්නි දක්වා පැමිණෙන...

NOC අවලංගු වූ මුජීබ් මෙල්බර්න් සංචිතයෙන් එළියට

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් සිය සංචිතයෙන් ඉවත් කළ බව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම...

Popular

Subscribe

spot_imgspot_img