NEWS

වියස්කාන්ත්ගේ මංගල IPL තරගයේ දී සන්රයිසස් පිල පන්දුවාර 9.4 ක් තුළ 166 ක් හඹා යයි

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ද සිදු වුණා.

ශකිබ් අල් හසාන් යළි සීමිත පන්දුවාර සංචිතයට නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග දෙක සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් යුත්...

T20 World Cup 2024 : පැපුවා නිව් ගිනියා සංචිතය ප්‍රකාශයට පත් කරයි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන පැපුවා නිව් ගිනියා සංචිතය මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මේ වන...

කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඒ ඒ කාණ්ඩවලට ඇතුළත් වන සියලු කණ්ඩායම් මේ වන විට...

Popular

Subscribe

spot_imgspot_img