NEWS

ශ්‍රී ලංකාව එංගලන්ත සංචාරය අරඹයි

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ඒ අනුව තරග තීරකවරයා ලෙස ක්‍රිස් බ්‍රෝඩ් කටයුතු කිරීමට නියමිතයි.

IPL බේර ගන්න ඉන්දියාව ලංකාවට අමතයි; T20 ලෝක කුසලානය මෙරට දී පැවැත්වීමේ සූදානමක්

ලෝක කුසලානයට අදාළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන තරගාවලිය ආරම්භ වීමට දින 15කට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත භාර දීය යුතුයි.

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි එක්දින, T20 සංචිතය නිවේදනය කෙරේ

එමෙන්ම යොවුන් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

LPL දෙවැනි අදියරේ දින යළි තහවුරු කෙරේ; අවසන් තරගය මිලියන 135ක් නැරඹූ බව හෙළි වෙයි

තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත සකස් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Popular

Subscribe

spot_imgspot_img