NEWS

පන්දු යවන්නන්ගේ සටන යළි අපතේ යයි; එංගලන්තය එක්දින තරගාවලියේ පෙරමුණ ගනියි

මෙම තරගයේ දී එක්දින වරම් දිනා ගත් ප්‍රවීන් ජයවික්‍රමට එක් පන්දුවාරයක් පමණක් යොමු කිරීමට අවස්ථාව ලබා දුන් අතර, ධනංජය ලක්ෂාන් යොමු කළේ පන්දුවාර 2ක් පමණයි.

“මිලියන 69ක් ගියා ක්‍රීඩකයින්ට ගුවන් යානයක් වෙන් කරන්න එංගලන්තෙට” : අර්ජුන ද සිල්වා

ක්‍රීඩකයින් දැන දැනම ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් වැරැදි සිදු කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවට පත් වන බවයි හෙතෙම සදහන් කළේ.

“අද හැදෙයි හෙට හැදෙයි කියලා අවස්ථාව දුන්න, දැන්වත් හරි තීරණ ගත යුතුයි” : හෂාන්

විනය විරෝධීව හැසිරෙන ක්‍රීඩකයින්ට එරෙහිව දැඩිව දඩුවම් ලබා දිය යුතු බවයි ඔහු සදහන් කර සිටියේ.

T20 ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගන අයි.සී.සීය නිවේදනය කරයි

තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වනවා.

T20 ලෝක කුසලානයේ ආරම්භක දිනය තවමත් ස්ථීර කර නැහැ : ගංගුලි

තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්විමට නියමිත බවට මීට පෙර තොරතුරු වාර්තා වුණා.

Popular

Subscribe

spot_imgspot_img