NEWS

මුම්බායි IPL තරගාවලියෙන් ඉවතට; අවසන් වටයට තේරුණු කණ්ඩායම් 4 මෙන්න

හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව මුම්බායි කණ්ඩායමට ලකුණු 170ක පරතරයක් සහිතව තරගය ජය ගැනීමට නොහැකි වීම හේතුවෙන් මුම්බායි පිල තරගාවලියෙන් ඉවත් වුණේ.

පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ප්‍රබල වෙනස්කම් 3ක් සිදු කෙරේ

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ලබන 24 වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් කොන්ත්‍රාත්

ඔක්තෝබර් පළමු වැනිදා සිට මාස 12 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි නව කොන්ත්‍රාත් පිරිනැමීමට සිදු කර තිබෙනවා.

T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත අවසන් සංචිතය නම් කෙරේ

මීට පෙර ඔවුන් පසුගිය මස 9 වැනිදා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබුණා.

Popular

Subscribe

spot_imgspot_img