NEWS

DC 172/5; CSK 173/6

Match Report - උතාපා – ගයික්වඩ් සබදතාවය හා දෝනිගේ ප්‍රහාරය චෙන්නායි 9 වැනි වරටත් අවසන් තරගයට ගෙන යයි Scorecard - 

නව නායකයෙකු සහිතව T 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

ෆරිඩ් අහ්මඩ් ප්‍රධාන සංචිතයට කැදවීමටයි එරට තේරීම් නිළධාරීන් පියවර ගෙන ඇත්තේ.

LPL තරගාවලියට ලියාපදිංචි වූ විදෙස් ක්‍රීඩකයින් මෙන්න; Eliminator තරගයකුත් හදුන්වා දෙයි

LPL දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණයි.

වෙනස්කම් කිහිපයක් සමගින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නිවේදනය කෙරේ

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

බෙන් ස්ටොක්ස් නොමැතිව එංගලන්තය අලුබදුන සංචිතය නම් කරයි

උප නායක ජොස් බට්ලර් ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු අලුබදුන තරගාවලියක් සදහා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img