NEWS

තරගයෙන් ඉවත් වූ ඩී කොක්ට වැඩ වරදින ලකුණු ; දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

වර්ගවාදයට එරෙහි වන බවට දණ නමා සිදු කරන අභිනය සියලු ක්‍රීඩකයින් විසින් තරගය ආරම්භයට පෙර සිදු කළ යුතු බවට එරට ක්‍රිකට් ආයතනය අද තරගයට පෙර නියම කර තිබුණා.

ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් ජැෆ්නා කිංග්ස් සමග එක් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 10ත් සමග අලුත් වන IPL 2022 තරග ආකෘතිය නිවේදනය කෙරේ

නව කණ්ඩායම් දෙකේ හිමිකරුවන් විසින් අදාළ සියලු මුදල් වසර 10ක කාලයක් තුළ දී ගෙවා නිම කළ යුතුයි.

Popular

Subscribe

spot_imgspot_img