NEWS

ශහීන් අෆ්රිඩි දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට

ඒ, දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී ඔහු මුහුණ දුන් දණහිසක ආබාධයක් හේතුවෙන්.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක්

මහීෂ් වෙනුවට ලක්ෂිත මනසිංහ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර තිබෙනවා.

පුබුදු දසනායක ප්‍රධාන පුහුණුකරු තනතුරක් අත්හරිද්දී තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් හිමි වෙයි

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉවත්ව ඇති බවයි නේපාල ක්‍රිකට් ආයතනය සදහන් කළේ.4

Popular

Subscribe

spot_imgspot_img