NEWS

කැපිටල්ස් කණ්ඩායමෙන් දසුන්ට තනතුරක්

දසුන් ශානකට අමතරව භානුක රාජපක්ෂ හා දුෂ්මන්ත චමීර ද ඩුබායි කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

පාකිස්තානයට ආ එංගලන්තයේ 14 දෙනෙකු ලෙඩ වෙයි ; පළමු ටෙස්ට් තරගයත් අවධානමේ

ඒ අනුව ක්‍රීඩකයින්ට හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන් රැදී සිටින හෝටලයේ සිට විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ILT20 තරග කාලසටහන නිවේදනය කෙරේ

ඒ අනුව තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

AFG 313/8 (50) ; SL 314/6 (49.4)

Sri Lanka won by 4 wickets

IND 219 (47.3) ; NZ 104/1 (18)

No Result - due to rain

Popular

Subscribe

spot_imgspot_img