LANKA PREMIER LEAGUE

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තවත් සම හිමිකරුවන් දෙදෙනෙක්

ගෝල් ග්ලැඩියේටර්ස් සම හිමිකරුවකු වන නදීම් ඕමාර් පවසන්නේ දෙවන වරටත් පැවැත්වෙන LPL තරගාවලිය තුළ නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීමට සූදානම් වන ග්ලැඩියේටර්වරුන්ගේ ජයග්‍රහණය නියතවනු ඇති බවයි.

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායට නව හිමිකාරීත්වයක්; නමත් සංශෝදනය කෙරේ

මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලැබුවේ බොලිවුඩ් නලු සචින් ජෝෂි විසින්.

ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

LPL තරගාවලියට ඉදිරියටත් තරග කරන බවට ස්ටෑලියන්ස් කණ්ඩායමෙන් ප්‍රකාශයක්

කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට ද පසුගිය මාසයේ දී තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

තවත් LPL කණ්ඩායමක හිමිකාරීත්වය අවලංගු කෙරේ ?

LPL පළමු අදියරේ ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායමයි.

Popular

Subscribe

spot_imgspot_img