LANKA PREMIER LEAGUE

LPL තරගාවලියට ලියාපදිංචි වූ විදෙස් ක්‍රීඩකයින් මෙන්න; Eliminator තරගයකුත් හදුන්වා දෙයි

LPL දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණයි.

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 677ක් ලියාපදිංචි වෙයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

LPL සදහා විදෙස් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමට තවදුරටත් අවස්ථාව

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ එම කටයුතු ඊයේ(5) දහවල් 12 න් අවසන් වන බවයි.

ජැෆ්නා ස්ටැලියන්ස් අවලංගු කිරීමට හේතු IPG ආයතනය පහදයි

"ICC දූෂණ විරෝධී ආචාර ධර්මයන්ට අනුකූල නොවීම, ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම ආදී Stallion Sports Limited සමාගමේ වංචාකාරී හැසිරීම පිළිබඳව LPL හි ප්‍රවර්ධක ලෙස අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ද මේ පිලිබඳව විධිමත් සාකච්ඡාවක නිරත වූ අතර එහි නිගමනය මත Stallion Sports Limited සමාගමේ හි ගිවිසුම අවලංගු කිරීමට සමාගම කටයුතු කරන ලදි."

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අදින් අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට තම ලියාපදිංචිය සිදු කළ හැකියි.

Popular

Subscribe

spot_imgspot_img