LANKA PREMIER LEAGUE

LPL 2022 : පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් අලුත්ම සංචිතය මෙන්න

මෙවර තරග වාරයේ දී ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවීමට නියමිතයි.

LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසු Kandy Falcons සංචිතය සකස් වී ඇති අයුරු

වනිදු හසරංග මෙන්ම දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රේවිස් ද මහනුවර සංචිතයට ඇතුළත්.

LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසු දඹුල්ල සංචිතය සකස් වී ඇති අයුරු

දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරග වාරයේ දී ද දසුන් ශානක කටයුතු කරනු ඇති.

LPL Draft Update : ශ්‍රී ලංකාවේ හොදම 20යි 20 පිතිකරුට LPL අහිමි වෙයි ද ?

පැතුම් නිස්සංක මේ වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

LPL Draft Update : මතීෂ පතිරණ මහනුවර ; තවත් ක්‍රීඩකයින් රැසක් අලෙවි වෙයි

මතීෂ පතිරණ Kandy Falcons කණ්ඩායම විසින් මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 25,000ක වටිනාකමක් යටතේයි.

Popular

Subscribe

spot_imgspot_img