FRANCHISE CRICKET

වෙන්දේසියෙන් දිනකට පසු මතීෂ පතිරණ SA20 තරගාවලියට ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමග Joburg Super Kings කණ්ඩායම 2025 SA20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(1)...

IPL 2025 : රදවා ගන්නා ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කරන්න ඔක්තෝබර් 31 දක්වා කල් දෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කිරීම සදහා ඔක්තෝබර් 31...

IPL මඟ හැරියොත් විදෙස් ක්‍රීඩකයින්ට වසර දෙකක තහනමක්

මේ අතර, සියලු විදෙස් ක්‍රීඩකයින් ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසිය (mega auctions) සදහා ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇති අතර, එලෙස ලියාපදිංචි නොවන විදෙස් ක්‍රීඩකයින්ට ඊළග වසරේ පැවැත්වෙන සාමාන්‍ය ක්‍රීඩක වෙන්දේසිය (mini auction) සදහා ඉදිරිපත් වීමට හැකි වන්නේ නැහැ.

IPL පිටියට තරග ගාස්තු හදුන්වා දෙයි – තරගයක් සදහා ක්‍රීඩකයෙකුට හිමි වන මුදල මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ සිට ක්‍රීඩකයෙකු සදහා පළමු වරට තරග ගාස්තු ලබා දීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව එක් තරගයක් වෙනුවෙන්...

IPL 2025 : කණ්ඩායමකට රදවා ගත හැකි ක්‍රීඩකයින් ගණන නිවේදනය කෙරේ

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 6 දෙනෙකු සිය සංචිතයේ රදවා ගත හැකි බව තරගාවලියේ සංවිධායකයින්...

Popular

Subscribe

spot_imgspot_img