FRANCHISE CRICKET

NOC අවලංගු වූ මුජීබ් මෙල්බර්න් සංචිතයෙන් එළියට

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් සිය සංචිතයෙන් ඉවත් කළ බව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම...

ටොම් කරන්ගේ දඩුවමට එරෙහි අභියාචනය ඉවතට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට එරෙහිව පැනවූ බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමට එරෙහිව සිඩ්නි සික්සර්ස් කණ්ඩායම විසින් ගොණු කළ අභියාචනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට්...

ජැමයිකා කණ්ඩායමට 2024 CPL අහිමි වෙයි

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායම 2024 තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා. එම කණ්ඩායම වෙනුවට ඇන්ටිගුවා සහ...

Watch : විනිසුරු බිය ගැන්වූ ටොම් කරන්ට BBL තරග තහනමක්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට එරෙහිව බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමක් පනවා තිබෙනවා. තරඟයකට පෙර ඇති වූ ආරවුලකදී විනිසුරුවරයෙකු බිය ගැන්වීම යන චෝදනාවට...

IPL 2024 වෙන්දේසියේ දී අලෙවි නොවූ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් 20 දෙනා

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(19) රාත්‍රියේ ඩුබායි හී දී අවසන් වුණේ වාර්තා රැසක් අලුත් කරමින්. අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ...

Popular

Subscribe

spot_imgspot_img