BIG STORY

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා හදිසි අනතුරකින් මරුට

2003 හා 2007 වසරවලදී ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

පළමු ටෙස්ට් තරගය සදහා වන අවසන් ක්‍රීඩකයින් 12 දෙනා නිවේදනය කෙරේ

පිතිකරුවන් 7 දෙනෙකු, දග පන්දු යවන්නන් තිදෙනෙකු හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු මෙම සංචිතයට ඇතුළත්.

ආරම්භක පිතිකරු, කාළගුණය, තණතීරුව හා සංයුතිය ගැන දිමුත් මාධ්‍ය හමුවේ කරුණු පහදයි

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන ඩකා ක්‍රීඩාංගනය දග පන්දු යවන්නන්ට උචිත වන බැවින් අනිවාර්යයෙන්ම එම තරගය ප්‍රතිපලයක් සහිතව අවසන් වනු ඇති බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා විශ්වාසය පල කරනවා. 

ශකිබ් කොරෝනාවෙන් සුව වෙයි ; පළමු ටෙස්ට් තරගයටත් සූදානම්

ඔහුගේ ශරීරය තුළ මේ වන විට වෛරසය නොමැති බවට හදුනා ගෙන ඇති බැවින් ඔහු අද(13) දිනයේ දී චිංගොං වෙත පිටත්ව යාමට නියමිතයි. 

මැකලම්ගේ තනතුර ස්ථීර කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ඒ අනුව එංගලන්තයේ පුහුණුකරු ලෙස ඔහුගේ පළමු වගකීම බවට පත්වන්නේ ජූනි දෙවැනිදා සිය උපන් රට වන නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි.

Popular

Subscribe

spot_imgspot_img