BIG STORY

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනසක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේ දී ද පියවර ගත්තා.

LPL 2022 : වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් පාකිස්තානයෙන් ; LPL Draft සාරාංශය මෙන්න

පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කැන්ඩි වොරියර්ස් නම යළි වෙනස් කෙරේ

ලංකා ප්‍රිමියර් ලිග් (LPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නම යළි වෙනස් කිරීමකට ලක් කර තිබෙනවා. පසුගිය තරග වාරයේ දී...

ලසිත් නිදහස් කරයි ; ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවයි

එම ක්‍රීඩකයින් තිදෙනා ඊයේ දිනයේ දී ටෙස්ට් සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට කොරෝනා ; දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

Popular

Subscribe

spot_imgspot_img