BIG STORY

LPL තරගාවලිය කල් දැමේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ICC FTP : 2023-27 කාලයට අයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරග කාලසටහන මෙන්න

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා තවත් එක් රටක සහභාගීත්වයෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද 2026 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග තරග බිමට

මෙම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

T 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවසන් රටවල් දෙක මෙන්න

පැපුවා නිව් ගිනියාවට හා අමෙරිකා එක්සත් ජනපදයට 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img